ටැග

, , , , , ,

කලින් මගෙ පෝස්ට් එකක් තිබ්බනෙ ටියුෂන් පංති වල නිදා ගන්න අය ගැ‍න. ඒකෙ කියපු විදිහට මම දැන් ඒ වගෙ නිදා ගන්න අයගෙ ෆොටෝ එකතු කරනවා. ඒක නිකන් විනෝදාන්ශයක් වෙලා. පිංතූර ගන්නනම් ඕන තරම් කට්ටිය නිදාගෙන ඉන්නවා. ඒ වුනත් පංතියේ සර්ට පේන්නෙ නැති වෙන්න කැමරාවක් එලියට ගන්න එක තමා අමාරුව. ඔහොම එක පාරක් ‍පිංතූර ගන්න ගිහින් AF Illuminator එක කෙල්ලෙක්ගෙ මූනටම වැදුනා. තව පාරක් ෆ්ලෑෂ් එක වැදුනා. ඔය වෙලාවට ඉතිං ඇඩ්රස් නැති වෙනවා.  ඉතිං පුලුවන් පුලුවන් වෙලාවට තමයි පිංතූර ගන්නේ. ඒ නිසා වැඩිය පිංතූර ගන්න හම්බෙන්නෙත් නෑ. කොහොම හරි මං හිතාගත්තා ගන්න හැම පිංතූරයම බ්ලොග් එකට දා‍න්න ‍ඕනෙ කියලා. නිකම්ම පිංතූරය විතරක් නෙමෙයි. පංතිය මොකක්ද, කීයටද, කව්ද කින්ද මන්ද දන්න ඔක්කොම දේවල් එක්කම දාන්නයි හදන්නෙ. වැරදිලා හරි ඔයාලගෙ පිංතූරයකුත් තිබුනොත් සමාවෙන්න ඕනෙ.


Captured at Vision, Kurunegala
Physics by Keerthi Dharmasiri (2013 A/Ls)
Around 3.20 PM – 13 May 2011

Personal info
School: Royal College, Colombo
Name: Unpublished‍

Captured at YMBA, Kurunegala
Chemistry by Shrinath Wickramasignhe (2013 A/Ls)
Around 4.30 PM – 16 April 2011

Personal info:
Unknown


මේ පිංතූරෙ ඉන්නෙත් පළවෙනි පිංතූරෙ ඉන්න කෙනාමයි.
Captured at Vision, Kurunegala
Physics by Keerthi Dharmasiri (2013 A/Ls)
Around 3.15 PM – 27 May 2011

Personal info
Conclusion: His favorite sleeping time and place is this xD
School: Royal College, Colombo
Name: Unpublished


මගෙ හොදම යාළුවෙක්. මම හිතනවා මෙයා මාත් එකක් තරහ වෙන එකක් නෑ කියලා🙂
Captured at Vision, Kurunegala
Physics by Keerthi Dharmasiri (2013 A/Ls)
Around 3.25 PM – 03 June 2011

Personal info
School: Maliyadeva College, Kurunegala
Name: Chamath Raveen Guruge

*මේ පිංතූර ගොඩක් වෙලාවට ඇරගත්තෙ මගෙ ෆෝන් එකෙන්.